කූට ලේඛණ සැකසිම අපරාධ වරදක්? හොර වරිපනම් හැදු ලෙනාඩ්ට ගැලවිමක් නෑ?

0
416

briberyමීගමුව මහනගර සභාවේ ජරා පප්පෙකු යැයි විරුධාවලිය ලබා ඇති ලෙනාඩ් නැමැත්තා නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිම පිට සැකසු හොර වරිපනම් වාර්ථාව කූට ලේඛණ සැකැසිම යන අපරාධ වරදක් ලෙස නීතිය ඉදිරියේ ඇති බැවින් මීගමුව පොලිසිය විසින් එය අපක්ෂපාත ලෙස සිදුකරන්නේ නම් මෙතෙක් කල් නගර සභාවට තුල සිදුකරන්නට යෙදුන ලෙනාඩ්ලාගේ කප්පම් සෙල්ලම්  බොහෝ දුරට අවසන් විමට නියමිතව තිබේ.
එහෙත් ලෙනාඩ්ලා වැනි ජරා පප්පලා තවදුරටත්  මීගමුවේ මජර දේශපාලකයන්ට තමන්ගේ මුදල් හම්බ කරගැනිමේ වැඩකටයුතු වලට නැතිවම බැරි නිසා මේ දිනවල ලෙනාඩ්ව බේරාගැනිමට හැකි සියලු තුරුම්පු ඇදිමට කටයුතු කරමින් සිටින බවද සැලය.