ඒ ජාත්‍යත්තර පළාත් පාලන වැඩමුළුවකට එක්විම සදහාය.
මේ යන්නේ දැනුම වැඩිකරගන්නට නම් එය හොදය.
ගැටළුව ඇත්තේ ඒ වෙනුවෙන් කූට ලේඛණ සකසා උසස් තනතුරු ඒ වෙනුවෙන් යොදා අදාල බලධාරින් නොමග යවා කටයුතු කර තිබිම ගැනය.
මේ කුට ලේඛණ මගඩිය සදහා මීගමුව මහනගර සභාවේ පරිපාලනයේ ඉහල තනතුරු දරන අයත් සම්බන්ධ බව නගර සභාවේ ප්‍රසිද්ධ රහසක් බවද අප දනිමු.