කෙලින් වීදිය , මහ වීදිය වූයේ කෙසේද ?

0
502

 

මීගමුව මහ විදිය පල්ලිය අසල ප්‍රදර්ශනය කර ඇති මෙම පුවරුවේ දක්වා ඇත්තේ මහා විදිය ලෙසයි. කෙලින් වීදිය ලෙස හඳුන්වන මෙම මාර්ගය  මිගමුව කොප්පරා හන්දියේ සිට ආරම්භ වී  මිගමුව මහ තැපැල් කාර්යාලය පසුකර අධිකරනය පිහිටි දිශාවට පිහිටා තිබේ. මහ වීදය යනුවෙන් පෙර කල සිට හැඳින්වූයේ හකුරු මුඩුක්කුව නමින් හැඳින්වෙන ප්‍රෙද්ශයට යන මාර්ගය වේ. මෙම පුවරුවට අනුව මෙම මාර්ගය මහා වීදිය බවට පත්වී තිබේ. මෙය නිවරදි විය යුතු නොවේද ? වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වේවා.

වසන්ත මෙන්ඩිස්