මේ තිරණයට එළඹ ඇත්තේ ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්විමේදිය.
ඊයේ පැවති එම හමුවෙදි අපේකෂකයන් දෙදෙනා ගැනම කාරක සභාවේ සිටි අය සිය කැමැත්ත අකැමත්ත දන්වා තිබුණ අතර තවත් අයගේ මතව වි තිබුනේ කිසිවෙකුට සහය නොදි මධ්‍යස්ථ පිළිවෙතක සිටිය යුතු බවය.
කෙසේ වෙතත් මේ පිළිබදව අවසන් තීන්දුව මේ මස 7 වෙනිදා ගැනිමට නියමිතය.