කෙහෙළියගේ හෙළිදරව්ව නිසා ගෝඨා අමාරුවේ ! කිතුණුවන් රවටන්න තලවිලත් යයි !

0
98

FB_IMG_1569130782453(12.20pm )විවිධ දේශපාලන උප්පරවැට්ටි හරහා කතෝලික ඡන්ද ඩැහැගැනිම සදහා රාජපක්ෂලා විසින් යෙදු සියලු උපක්‍රම පසුගියදා කෙහෙලිය රඹුක්වැල්ල විසින් මුස්ලිම් අන්තවාදින්ට රාජපක්ෂ රජයක් යටතේ පඩි ගෙව්වා යැයි ප්‍රසිද්ධියේම පිළිගැනිම නිසා දැන් අවුල්ව ගොසිනි. මේනිසාම කඩිමුඩියේ තලවිල පල්ලියට යාමට ගෝඨාභය රාජපක්ෂ විසින් තීන්දු කොට තිබේ.
ඒ අනුව අද ඔහු තලවිල පල්ලියේය.
එහෙත් මුස්ලිම් අන්තවාදින් පෝෂණය කොට රැකබලාගත් රාජපක්ෂ රෙජිමයට සමාව දෙන්නට තරම් කිතුණුවන් කුහකයන් නොවුන ඇතැයි රටේ බහුතරයක් ප්‍රගතිශිලින්ගේ විශ්වාසයි. සිදුව ඇති දැවැන්ත අර්බුදය ගොඩදැමිමට දැන් කාර්දිනල් හිමියන්ට පවා කිසිවක් කරගත නොහැකි තත්වයකි.
අසරණ කතෝලිකයන් බෝම්බ පුපුරුවා මරාදැමු මුස්ලිම් අන්තවාදින් කවාපොවා රැකබලාගත්තේ කව්දැයි දැන් රටටම හමුවේ ඉතා පැහැදිලිව හෙළිදරව්වි හමාරය.
දැන් ඇත්තේ එයට නිසි ප්‍රතිචාර දැක්විම නොවැම්බර් 16 වනදා තෙක් සිටිමටය.මේ සියලු අර්බුදයන් හමුවේ යළිත් පාර්ලිමේන්තු යෑමට බලා සිටින නිමල් ලංසාගේ සිහිනයද ඇස්පනාපිටම බොදව යමින් තිබේ.