කොක්ටේල් සාදයේ අගමැති ඉදිරියේ පචවුණ කාවින්දට අද බෝලවලානේදි සිදුවුණ දේ ??

0
100

dav

dav(12.20 pm ) තමන්ට බහුතර මන්ත්‍රි සහය ඇතැයි අගමැතිවරයා සහ පක්ෂ ලේකම්වරයා අන්දවා දේශපාලන කප්පම් ලබාගත් කාවින්ද ජවර්ධන මන්ත්‍රිවරයා එය සැමරිම සදහා අගමැතිට ඇරයුම් කර පැවැත්වු සාදයේදි ඔහු සමගින් සිටින ඇත්ත නාගරික මන්ත්‍රි ගණන කොපමණදැයි අගමැතිවරය පමණක් නොව පැමිණි සියළු  මැති ඇමැත්තන්ට දැනගත හැකිවිය.
මේ හේතුව නිසා ඔහු සැබැවින්ම අගමැතිවරයා ඉදිරියේද් හොදටම පච විය.davsdr
අද බෝලවලානේදි පචවිම ඉස්තරම් එකකි.
රොයිස් විජිත හා සිටින බහුතර මන්ත්‍රින් පිරිස බෝලවලාන මිසම් සේවක පියතුමා හමුවි කියා සිටියේ මිගමුවවේ බහුතරයක් මන්ත්‍රින් සිටින්නේ කාවින්ද ජයවර්ධන සමගින් නොවන බවය.
කාවින්දව එපා යැයි කියමින් එජාප නාගරික මන්ත්‍රිවරුන් බෝලවලාන ජනයා අතරේ පත්‍රිකා බෙදාදෙමින් මිගමුවටත් රටටත් කියා සිටියේය.
මිගමුව මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරුන් 19 දෙනාගෙන් කාවින්ද කල්ලියට  සම්බන්ධවි සිටින්නේ 6 දෙනෙකු පමණි.
එනම් නාගරික මන්ත්‍රිවරුන් 13 දෙනෙකු සිටිනුයේ රොයිස් විජිත සමගින්ය..
මේ සියල්ල හමුවේ ඉදිරියට කාවින්දට සිදුවනු ඇත්තේ මුහුණු පොත අස්සේ හැංගි දේශපාලනය කිරිමට පමණි.