කොච්චිකඩේ කුණු කන්ද තෙවෙනි දිනටත් ඇවිලෙයි … !

0
76

unnamedකොච්චිකඩේ ඕවියාවත්ත කුණු කන්ද තෙවෙනි දිනයටත් ඇවිලෙමින් තිබෙන බව ප්‍රදේශවාසින් පවසති.24 වනදා රාත්‍රියේ කාලයේදි මේ ගින්න ආරම්භ තිබුණි.
අදත් ගිණිනිවන රථ එහි පැමිණි බව පැවසේ…
හුළඟ වැඩිවිමත් සමගින් මුළු ප්‍රදේශයම දුමාරයෙන් වැසි යයි….කුණු කන්ද  අසලම කුඩා නිවසක දිවි ගෙවන කයිතන් මහතා කියා සිටින්නේ දින 3 ක් පුරාවට ඔවුන් මේ දුමත් සමගින් දිවි ගෙවන බවය….

කයිතන් මහතා


සේ…