Stories කොච්චිකඩේ මුරකරන්න කඩවතින් පුතෙක් ඇවිත් ? By fgamage - 2017 December 7 0 82 FacebookWhatsApp (3.00 pm )කොච්චිකඩේ නගර සභා කාර්යාලය මුරකිරිම සදහා මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාගේ ඥාති පුතෙකු යොදවා ඇතැයි වාර්ථා වේ. ඔහු කඩවත ප්‍රදේශයේ අයෙකු බවද කියැවේ.