පොලීසිය මෙම ස්ථානයට යන විට ටිපර් රථ පහකට පස් පටවමින් තිබු බවත් පටවමින් තිබු ඉඩෙමේ පස් කැණිම සදහා බල පත්රයක් නොතිබුණු බව පොලිසිය ප්රකාශ කලේය
ආසන්නයේ ඉඩමක් සදහා අශ්ව බල 70ක ස්කැෙටිමර් යන්ත්රයක් යෙදවිමට වලංගු කැණිම් බලපත්රයක් සැක කරුවන් විසින් ඉදිරිපත් කල බවත් ඒ වන විට යෙදවා තිබු යන්ත්රයක් අශ්ව බල 100 වන බවද පොලිසිය තවදූරටත් පැවැසීය
.බලපත්ර සහිත ඉඩමට යාව ඉඩෙමේ අඩි 8 පමණ ගැඹුරින් අඩි 60ක් පමණ දිග කාණුවක් කපා පස් පටවමින් නිබු බවත් එය වතුර බැස යාමට කාණුවක් කපන මුවාවෙන් මෙම පස් කපා අති බව පොලිසිය සදහන් කලේය
මිගමුව කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්රම මහතාගේ උපදෙස් මත පො ප සුනිල් කරුණාතිලක උ පො ප චාමර ප්රදිප් ආනන්ද හේරත් පො සැ 32995 විජෙරත්න පො කො 60707 චින්නක 61094 අෙබිසිංහ 72491 නිශාන්ත 72496 කුමාර 72566 හේරත් 82574 අජිත් 25694 උදයංග යන නිලධාරින් මෙම වැටලීම සිදූකරන ලදි
සැක කරුවන් හා නඩු භාණ්ඩ කොටදෙණියාව පොලිසියට භාර දූන් අතර සැක කරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිනව තිබේ.
මිගමුව පියපේම මානික්ක රත්න 07-05-2016