කොටදෙනියාව දැරියගේ පශ්චාත් මරණ පරික්ෂණය හෙට මීගමුව රෝහලේදි

0
64

NGB hos 1ඝාතනය කර ඇතැයි දැනට සැක කරන කොටදෙනියාව දැරියගේ  මරණය පිළිබදව පශ්චාත්  මරණ පරික්ෂණ කටයුතු  හෙට දිනයේ මීගමුව රෝහලේදි සිදුකිරිමට නියමිතය.
බරපතල සැක සංකා මතුව ඇති මෙම මරණය පිළිබදව වැදගත් වෛද්‍යමය සාක්ෂි රැසක් හෙට දිනයේ හෙළිවෙතැයි බොහෝ දෙනෙකු බලා සිටිති.දැරිියගේ  සිරුර දැනට රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here