කොටස් වෙළඳපොළ මීගමුව ශාඛාව විසින් සංවිධානය කරනු ලබන අයෝජක සම්මන්ත්රණයක් ජූලි මස 29 වනදා මීගමුව – කුරණ ග්රැන්ඩීසා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මන්ත්රණය කොටස් වෙළඳපොළට අයෝජනය කිරීම සදහා උනන්දුවක් දක්වන ව්යාපාරික සැමටත් ඒ සදහා කැමැත්තක් දක්වන ආධුනිකයින්ටත් විවෘත වේ.
ඇතුල්වීම නොමිළේ.
විමසීම් – 0312227861 / 0773060171 / Facebook /