කොදෙව්වන් හෑබෑම මහත්වරුන් බව යළිත් ලොවට කියා පායි !

0
45

කොදෙව්වන් කවදත් ක්‍රිඩාවේදි මහත්තුරුන් බව යළි යළි ඉතිහාස මතක පොතට කතා එක් කරමින් සිටි.
ඊයේ පාකිස්ථානයේදි පැවැති පාකිස්ථාන පිළ සහ ලෝක පිළ අතර තරගයේදි කොදෙව්වකු පිළිබද විශේෂ සටහන් මේ වන විට මාධ්‍ය පුරා පැතිර යන්නට පටන් ගෙන තිබේ.

ඒ මේ දිනවල පකිස්ථානයේ පැවැත්වෙන තරගාවලියේදී සිදුවූ සිදුවීමක් සම්බන්දයෙනුයි. එහිදී ලෝක කණ්ඩායමේ සාමාජිකයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් සැමී පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේදී ඔහුට පන්දුයැවූ හසන් අලීගේ යෝකර් පන්දුවක් හමුවේ සැමී බිම ඇද වැටෙනවා. එසේ බිම ඇද වැටීමෙන් පසු නැවත නැගිටීමත් පසෙක දැමූ සැමී මුලින්ම කලේ ඒ සුපිරි පන්දුව සදහා හසන් අලීට අත්පුඩි ගැසීමයි.

මේඒ සිදුවීම අවස්ථාවේ වීඩියෝවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here