Negombo-Newsමීගමුවේ වැල්ලවිදිය කුඩාපාඩුව පැත්තේ පිටර් මෙන්ඩිස් මාවතේ කාණුවක් කැඩිලා .මේක හදල මාස 10 ක් වත් නැහැ. මේ පැත්ත භාරව ඉන්න තාක්ෂණ නිළධාරියා තමයි බණ්ඩාර . මේ කාණුෙව් ප්රශ්ණේ එජාප නාගරික මන්ත්රි දොස්තර හේන්රි මහතා මීගමුවේ මහනගර සභාවේ සහයක ඉජිනේරු සිල්වා මහතාටත් දැනුම් දිලා දැන් සති 3 ක්.
වැඩක් කරගන්න නම් මුදල් කප්පමක් දෙන්න ඕනේමයි කියල වැඩියෙන්ම නම කියැවෙන කෙනා තමයි මේ බණ්ඩාර .
දැන් අපි මෙච්චර කල් කියපු දේවල් හරි නේද.
1.බණ්ඩාරගේ අධික්ෂණය යටතේ හදපු කාණුවක් මාස 10 කින් කැඩෙන්නේ ඇයි??
2.නාගරික මන්ත්රිවරයෙක්ගේ පැමිණිල්ලක් වෙනුවෙ
ඉතින් මීගමුවේ TO මාෆියාවේ ගෝඩ් පාදර් මේ බණ්ඩාර මිසක් වෙන කව්ද..??
අපි කියන්නේ බොරුද???