ඔහු දිවුලපිටිය ප්රදේශයේ පදිංචි කළමණාකරණ සේවයේ නියුතු නිළධාරියෙකු බවද කියැවේ
එමෙන්ම මෙසේ නගර සිමාවෙන් පිට නගර සභා වාහනයක් ඉතා පැහැදිලි ලෙස නීතිවිරෝධි කටයුත්තක් සදහා පිටත්කර යැවිමට අදාල තවත් නිළධාරින්ද සම්බන්ධය.
මේ සියළු දෙනා දැන් එකිනෙකා පිට චෝදනා පටව ගනිමින් සිටිති.