අපි උත්සව පැවැත්වීම කෙරෙහි විරුද්ධත්වයක් නැත. නමුත් මේවා සිදුවන්නේ පුද්ගලික මුදලින් නොවන නිසා එය සැලකි යුතු කාරණයකි.
ඩෙංගු මැඩලිම සදහා අතදිගහැර දුම් ගහන්නට සල්ලි පාස් නොකළ සුගත් කුමාර නම් වු මේ නාගරික කොමසාරිස්වරයාගේ මේ නොමනා පාලනය පිළිබදව ප්රදේශයේ පියතුමන්ලා මෙන්ම අති බහුතරයක් ජනයා දැනටමත් බරපතල ලෙස කලකිරිමට පත්ව සිටිති.