කොමසාරිස් අනවසර ඉදිකිරිම් ඉවත් කරයිද ?මෙන්න තවත් ඔත්තුවක්

0
189

දෙපා ඇල කාණුවමීගමුව නාගරික කොමසාරිස්වරයා පසුගිය දිනක පැවැති රැස්විමකදි කියා තිබුනේ කානු අවහිර කරමින් කෙරුණ ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට පියවර ගන්නා බවය.
එමෙන්ම නගරයේ ඇති අනවසර ඉදිකිරිම් ගැනද තැන තැන කථාබහට ලක්වේ.
මීගමුව ඇත්තටම සුරකින්නට නම් ලංසාලා ඇතුළු සැම විසින් සිදුකර ඇති  සකලාකාර අනවසර ඉදිකිරිම් ඉවත් කළ යුතුය.කෙසේ වෙතත් අපි නාගරික කොමසාරිස්ගේ ඇත්තම කියනවාදැයි පරික්ෂා කිරිම සදහා මේ දිනවල උණු උණුවේ ඉදිවෙමින් ඇති බරපතල අනවසර ඉදිකිරිමක් ගැන පින්තුරු සහිතව කරුණු දක්වා සිටිමට කැමැත්තෙමු
එනම් දළුපත ඇති ඉන්ධන පිරවුම් හල අසල කාණුවෙ සිදුකරනු ලබන මේ අනවසර ඉදිකිරිම පිළිබදවය.