ඒ අනුව කලින් පැවැති 16 වාට්ටුව මේ අනුව කාන්තාවන් හා කුඩා දරුවන් වෙනුවෙන් වෙන්කරනු ලබන අතර එහි ඇති ඇදන් ගණන 8 කි.
දැනට ප්‍රතිසංස්කරණ කටයුතු නිමවෙමින් ඇති 1 වෙනි වාට්ටුව පිරිමි රෝගින් වෙනුවෙන් වෙන්කිරිමට නියමිත අතර එහි ඇති ඇදන් ගණන 12 කි.
මීගමුව යනු ගුවන් තොටුපලට සමිපයෙන්ම පිහිටි ප්‍රධානතම රෝහල විම නිසා කොරෝනා වෛරසය ආසාදනය වි දැයි සැක සහිත රෝගින් හට ප්‍රතිකාර කිරිමට පහසුකම් සහිත වාට්ටු 2 කක් පැවතිම සැබැවින්ම ප්‍රමුඛ අවශ්‍යතාවයක්ව පවති.