කොරෝනා අවදානමක් තිබියදි සමුපකාරයේ මහසභාව 23 දාගත්තේ ඇයි ?

0
92

මීගමුව සමුපාකාරයේ කාර්යාලයේ සේවික සේවිකාවන් කිප දෙනෙකු ඊයේ දිනයේ අහඹු ලෙසින් සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණයකින් පසුව 5 දෙනෙකු ආසාදිතයන් බව හදුනාගෙන තිබුණි.
ඒ් සිදුකරන ලද පරික්ෂණ 10 කිනි.
මෙම කාර්යාලය තුල 60 කට ආසන්න පිරිසක් සේවය කරන බව වාර්තා වන අතර මේ සේවක සේවිකාවන් සමුපාකාරයේ බැංකු ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන් සමඟත් නිරින්තරයෙන්ම සම්බන්ධතා පැවැත්වු අය බවද කියැවේ.
මෙවැනි අවදානම් පසුබිමක් තිබියදි අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාපත්කරගන්නා මහසභාව මේ මස 23 වෙනිදා පැවැත්විමට අදාල බලධාරින් මේ දැන් කටයුතු කරමින් සිටිති.
200 කට ආසන්න පිරිසක් සහභාගි විමට නියමිත මෙම රැස්විම ඒ අනුව සැබැවින්ම අවදානම් සහගත වනු ඇත.