කොරෝනා අසාධිතයන් යැයි සැකපිට මීගමු රෝහලට ඇතුලත් කළ රෝගීන් IDH රෝහලට මාරුකර යැවේ !

0
100

NGB-hospital-2-1024x768කොරෝනා වෛරසය අසාදනය වි ඇතිදැයි සැක කරන තවත් රෝගි චීන දැරියක් මිගමුව රෝහලේ ඒ වෙනුවෙන් ස්ථාපිත වු විශේෂ වාට්ටුවට අද ඇතුලත් කර තිබේ.
ඊට අමතර තවත් ගුවන් සේවිකාවක්ද මේ විශේෂිත වාට්ටුව වෙත ඊයේ දිනයේ ඇතුලත් කෙරුණ අතර  ඇය  මිගමුවට ඇතුලත් කරනු ලැබු දෙවන ගුවන් සේවිකාව විය.
මේ දක්වා කොරෝනා ආසාධිතයැයි සැක කළ තිදෙනෙකු ඇතුලත් කෙරුණු අතර මේ සියළු දෙනා IDH රෝහල වෙත මාරුකර යැවිමට මේ වන විට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here