කොරෝනා අසාදිතව සිටින නාන්තන්ඩිය කොට්ට්රාමුල්ලේ කාන්තාවක් පිළිබදව වාර්ථාවිමත් සමගින් එයට අදාල කටයුතු සිදුකරනු ලබන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද දැනගත යුතු ප්‍රධාන කරුණක් තිබේ. එනම් ඔවුන්ගේ රාජකාරියට වාර්ථාකරුවන් අන්‍යවශ්‍ය බවය.
එහෙත් ඒ අයත් දැන් මාධ්‍ය සංදර්ශණ වලට කැමැතිය.
මේ දෙගොල්ලන් නිසාම අසරණ වන්නේ ආසාදිතව විදවන පවුල් වල අය බව තේරුම් ගැනිමට තරම් දැනුමක් නැති ගොසිප් මාධ්‍යකරුවන්ටත් ඒ අයට ඉඩ දෙන PHI පප්පලාටත් අපේ විරෝධය.