කොරෝනා ඇති රටවල්වලින් පැමිණි අය පොලිසියට පැමිණෙන ලෙස කළ මෝඩ ඉල්ලිම දැන් වෙනස් වෙයි !

0
114

MR-GR-2019.12.12රජය සැබැවින් තින්දු ගන්නා ආකාරය ඉතා පැහැදිලිවම විකාරසහගතය. එයට තවත් හොදම උදාහරණයක් වන්නේ ඊයේ දිනයේ කරන්නට යෙදුන දැනුම් දිමකි.එයට අනුව යුරෝපය,දකුණු කොරියාව සහ ඉරානයෙන් පැමිණි අය පොලිසිය වලට ගොස් ලියාපංදි වන වන ලෙසය .නැතිනම් එය බරපතල වරදක් බවද අවධාරණය කෙරිණි.
එසේ පැමිණෙන අය අතර රෝග වාහකයෙකු සිටියේ නම් ඇතිවන බරපතල තත්වය තේරුම් ගන්නට රජයට කල් යන්නේ ඇයි ?
ඒ අනුව ඉතා පැහැදිලිව පෙනි යන්නේ නිවරදි තින්දු ගැනිමට නොහැකියාවක රජය පසුවන බවය.
දැන් ඒ මෝඩ තින්දුව වෙනස් කර තිබේ.දැන් 119 අමතා ලියාපංචි වන ලෙස ඉල්ලා ඇත.