කොරෝනා ඉතාලියේ සිසිලි දුපතටත් පැතිරෙයි ?

0
146
A researcher at work in the laboratory of Clinical Microbiology, Virology and Emergency Diagnostics of the Luigi Sacco hospital in Milan, Italy, 24 February 2020. Italian authorities announced on the day that there are over 200 confirmed cases of COVID-19 disease in the country, with at least five deaths. Precautionary measures and ordinances to tackle the spreading of the deadly virus included the closure of schools, gyms, museums and cinemas in the affected areas in northern Italy. ANDREA FASANI/ANSA

ඉතාලියේ පළතුරුවලට ඉහල ප්‍රසිද්ධියක් උසුලන සංචාරක ආකාර්ශනය ඉතා ඉහල මට්ටමක පවතින සිසිලි දුපතට බෙර්ගමෝ නගරයේ සිට පැමිණ ඇති සංචාරක කාන්තාවකගේ රෝගි ලක්ෂණ පරික්ෂා කිරිෙමන් පසු ඇයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති තහවුරු කරගෙන තිබේ.
මෙසේ ඇය පරික්ෂාවකට ලක්ව ඇත්තේ පැලැර්මෝ නගරයේදිය.
මේ වන විට සවිලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඇතැයි ansa.it වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබේ.
මේ අතර මේ සංචාරක කත හා සමිප ඇසුරක් පවත්වා ඇති සියළු දෙනාව විධිමත් නිරෝධායන වැඩපිළිවෙලකට යොමුකිරිමට ඉතාලි බලධාරින් මේ වන විට කඩිනමින්  කටයුතු කරගෙන යමින් සිටි.
සිසිලි දුපත තුල වාර්ථාවන පළමු කොරෝනා වෛරසය අසාධිත තැනැත්තිය මේ අනුව දැන් හදුනාගෙන තිබේ.
මතුව ඇති මේ තත්වය ගැන මිපුර වෙබ් අඩවිය අදහස් දක්වා සිටි මෙසිනා නගරයේ ශ්‍රිලාංකිකයෙකු කියා සිටියේ සති කිපයකට අවැසි ආහාර පාන රැස්කරගැනිමට කටයුතු  කරමින් සිටින බවය.
මෙසිනා නගරයේ සුපිරි වෙළද සැල් වල බඩු පැමිණෙන්නේ ඉතාලියේ උතුරු කොටසින් විම නිසා ඒ කලාපයේ තුල මතුව ඇති කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින තත්වය තුල සිසිලි දුපතේ නගරවලට අත්‍යවශ්‍ය භාණ්ඩ පැමිණිමේ යම්පමණක අඩුවිමක්ද මේ වන විට දක්නට ලැබෙන බව එහි සිටින ශ්‍රි ලාංකිකයෝ පවසා සිටිති.