කොරෝනා එන්නත් පෝලිමට අමතරව දැන් ගෑස් පෝලිමකුත් ?

0
110

වෙළෙඳපොළ තුළ මේ වන විට ලිට්‍රෝ ගෑස් හිඟයක් ද ඇතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටින බවට වාර්තා වන අතර මේ පිළිබදව වු ඡායාරුපද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ…ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා යම් තදබදයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවයි.

මේ අතර එන්නත් වලට අමතරව ගෑස් සදහාද පෝලිම් නිර්මාණය වෙමින් තිබිම විශේෂත්වයකි.