කොරෝනා නිසා ඉතාලි ගිලන් රථ සේවකයෙකු ජිවිතයෙන් සමුගනී !

0
197

Coronavirusකොරෝනා වෛරසය ශරීර ගත වීමේ 118 හදිසි ඇමතුම් ඒකකයේ ක්‍රියා කාරිකයකු මිය ගොස් තිබේ. ඩියාගෝ නම් ඔවු පසුගිය පෙබරවාරි 21 දා සිට කොරෝනා වෛරසයට ගොදුරු වූ ජීවිත රාශියක් බේරා ගෙන තිබුනත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

වයස අවුරුදු 45 වන ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියේකි.”ඩියෙගෝ බියන්කෝ ලෙස හැඳින්වූ ඔහු අද කොරෝනා රෝගින් බේරා ගැනීමට ගොස් ජීවිතයෙන් සමුගෙන තිබේ. වසංගතයෙන් වැඩිම පීඩාවකට පත්ව ඇති බේර්ගමෝ නගරයේ 118 හදිසි ගිලන්රථ සේවයේ ඔහු සේවය කරමින් සිටියදී අවාසනා වන්ත ලෙස කොරෝනා වසන්ගතය ගොදුරු වී ජීවිතයෙන් සමුගැනීමට සිදුව ඇත.
සටහන-ලක්දේස් විජේසිංහ -මිලානෝ