Monday, September 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice කොරෝනා මරණ ගණන 53 ක් දක්වා ඉහලට ! අද දවසට මරණ 5...

කොරෝනා මරණ ගණන 53 ක් දක්වා ඉහලට ! අද දවසට මරණ 5 ක් !

0
139
coronaකොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අද (13) දින පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස් ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික කියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version