කොරෝනා මර්දනයට තවත් කියුබානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඉතාලියට

0
82

 

කියුබාකියුබානු විශේෂඥ වෛද්‍යවරුන් 38 ක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ජාත්‍යන්තරවාදී සහය රැගෙන ඉතාලියේ Piemonte ප්‍රාන්තයේ කොරෝනා වසංගතය මර්දනයට සහය දීම සදහා අප්‍රියෙල් 13 දින පෙරවරු 9 ට Torino ගුවන් තොටුපොළට ළගා විය.
එම වෛද්‍ය කණ්ඩායම පිළිගැනීමට Torino නගරාධිපතිනිය, Piemonte ප්‍රාන්තයේ සභාපතිවරයා, ඉතාලියේ කියුබානු තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී විය.