විශේෂයෙන් අවදානම් සහිත ප්‍රදේශවලින් පැමිණෙන ගුවන් මගීන් සඳහා වෛද්‍ය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් තිබිය නැතිකම මේ වන විටත් බරපතල අඩුවක් පවති.
විශේෂයෙන්ම ඊයේ දිනයේදි මිගමුව රෝහල තුලදි පවා හෙළිව තිබුනේ කොරොනා වෛරස් ආසාධිතයන් ගැන අවැසි වෛද්‍ය පරික්ෂාවන් සදහා ප්‍රමාණවත් පහසුකම් කිසිසේත්ම නොමැති බවය.
මේ පසුබිම යටතේ රජයේ සෞඛ්‍ය බලධාරින් මාධ්‍ය සංදර්ශන වලට එහා ගියා වඩාත් කාර්යක්ෂම මැදිහත්විමක් ඇවැසි ඇති බව දිනෙන් දින පැහැදිල වෙමින් තිබේ.