කොලොම්බියාවේ ඇතිවී ඇති දැඩි නියගයක් හේතුවෙන් එම පරිසරයේ ජීවත්වන සත්වයින් විශාල වශයෙන් මිය යාමේ අවධානමක් ඇතිවී තිබෙන බව පරිසර ක්‍රියාධරයන් හා සංවිධාන ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒ හේතුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ප්රශ්නය විසඳීමට මැදිහත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මෙන්ම කොලොම්බියානු දේශපාලන අධිකාරියට ද පරිසර සංවිධාන විසින් ලිඛිතව දන්වා තිබේ.
මෙම සත්වයින් රැක්ගැනීම සදහා මේ වන විට දේශීය මෙන්ම ජාත්‍යන්තර පරිසර සංවිධාන හා පුද්ගලයන් එකතුවී ක්රියාකාරිවෙමින් සිටිති.
උපුටා ගැනීම – ග්ලෝබල් වොයිස්
http://globalvoicesonline.org/2014/04/03/environmental-emergency-drought-kills-thousands-of-animals-in-colombia/