මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 340ක් වේ
මේ අනුව අද දිනයේ පමණක් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283ක් ලෙස සදහන් වේ..
අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතවාගෙන ගෙන යනු ලබන කන්දකාඩු හා සසේනපුර ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150ක් පමණ සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටි.
මේ අතර අද හඳුනාගත් ආසාදිතයින් ද ඇතුළුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2437 දක්වා ඉහළ ගොස් ඇත.