කොළඹින් එන දුම්රිය අද(06) සිට කටුනායකට පමණයි !

0
101

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (06) උදෑසන 06.00 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කටුනායක දක්වා පමණක් සීමාකර තිබේ.

මීගමුව ගල්කන්ද හන්දියේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම තීරණය ගෙනඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.