කොළඹ අධිවේගි මගේ බස් රථවල ආසන ගණනට වැඩියෙන් මගීන් පටවලා ?

0
44
dav
dav
dav

මීගමුව කොළඹ අධිවේගි මාර්ගයේ බස්රථවල ප්‍රමාණය ඉක්මවා මගීන් පටවාගෙන යෑමේ පුරුද්දක්ව පවති.නියමිත ආසන ගණනට වඩා හිටගෙන යාම සදහා ඇතැම් අවස්ථාවන්හි මගින් 3 දෙනෙකුටත් පටවා ගනිති.

මේ ගැන අදාල සියළු බලධාරින් නිහඬ බව පෙනේ.මේ නීති විරෝධි ක්‍රියාවේ යෙදිම සම්බන්ධයෙන් දැනට වැඩියෙන්ම චෝදනා එල්ලව පවතින්නේ පුද්ගලික අංශයේ බස් රථ වලටය.