කොළ දිවියෙකු වෙන්නප්පුවේදි වාහනයක ගැටි මිය යයි

0
1378

කොළ දිවිකොළ දිවියා 2කොළ දිවියා 3කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ නයිනමඩම පල්ලිය හන්දිය අසල සැප්  21 වනදා වාහනයක ගැටි අසල මාර්ගයේ මැරි සිටි කොළ දිවියෙක් සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි ප්‍රදේශවාසින්ගේ දැනුම් දිමක් මත එම ස්ථානයට පැමිණ එම සත්වයාගේ සිරුර තම බාරයට ගත් බවත් පුත්තලම වනජීවි කාර්යාලයට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය කීය දිවියන් විශේශයකට අයත් මෙම කොළ දිවියා කැලැබද ප්‍රදේශවල ජීවත්වන සත්වයෙක් වන බවත් ජනාකීර්ණ මෙවැනි ප්‍රදේශයකින් මෙම සත්වයා දකින්න ලැබීම විරල බව ප්‍රදේශවාසින් පවසති මෙම දිවියන් විශේෂය මැරිමට තහනම් අරක්ෂිත සත්වයෙක් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය පැවසීය
චන්දන ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here