කෝටි ගණන් වංචාකළ සක්විත්තෙක් මීගමුව රෝහලේ 6 වාට්ටුවේ?

0
53

robberසීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වන ඩයස්ටස් ප්‍රනාන්දු පුද්ගලයන් පිටරට යැවිම සදහා කෝටි ගණන් මුදල් ලබාගත් අයෙකි.එහෙත් ඔහු රට යැවු කෙනෙක් නැත.
කට්ටි පනිමින් සිටි ඔහු දැන් මීගමුව රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මේ සක්විත්තාට මුදල් ගෙවු අයගෙන් දැන් 6 වාට්ටුව පිරි යමින් තිබෙන බැව් සැලය.
මෙහි පැමිනෙන අය තමන් මුදල් ගෙවා ඇත්තේ මේ පුද්ගලයාට බැව් හදුනාගනිමින් සිටිති.
මේ අය පවසන්නේ මේ තැනැත්තා රු ලක්ෂ 15 බැගින් 100 දෙනෙකුගෙන් පමණ මුදල් ගෙන ඇති බවයි.