කට්ටි පනිමින් සිටි ඔහු දැන් මීගමුව රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මේ සක්විත්තාට මුදල් ගෙවු අයගෙන් දැන් 6 වාට්ටුව පිරි යමින් තිබෙන බැව් සැලය.
මෙහි පැමිනෙන අය තමන් මුදල් ගෙවා ඇත්තේ මේ පුද්ගලයාට බැව් හදුනාගනිමින් සිටිති.
මේ අය පවසන්නේ මේ තැනැත්තා රු ලක්ෂ 15 බැගින් 100 දෙනෙකුගෙන් පමණ මුදල් ගෙන ඇති බවයි.