කලාවන ප්‍රදේශයේ සිට රත්නපුර වෙත ගුවනින් රැගෙන යමින් සිටි ගැබිණි මවක් හෙලිකොප්ටර් යානය තුළ දීම දරුවා බිහි කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
දැරූ ප්‍රසූතිය සිදු වී ඇත්තේ ගැබිණි මව කලවාන රෝහලේ සිට රත්නපුර මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදීය.
මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වේ.

උපුටාගැනීම – http://www.bbc.com