ගණකාධිකාරිට නගරාධිපතිගෙන් තර්ජන….

0
38

මීගමුව මහනගර සභාවේ ඊයේ පැවති මුදල් කාරක සභා රැස්විමේදි මතුවු මුදල් රෙගුලාසි පිළිබද සංවාදයේදි දේශපාලන අධිකාරිය විසින් අමතර සේවකයන් පිරිසක් අනුයුක්ත කරගැනිමට මුදල් අනුමත කර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදි ගණාකාධිකාරිවරයාගේ පැහැදිලි කිරිම් වලට උරණ වු නගරාධිපති ඇන්ටන් ජයවිර පවසා ඇත්තේ මහසභාව උත්තරිතර බවත් එහි අවස්ථාවන් සදහා මුදල් නිදහස් කිරිමට බැරිනම් රස්සාව දාල ගෙදර යන ලෙසත්ය.
කොච්චිකඩේ නාගරික බලප්‍රදේශය සදහා විශේෂ සමික්ෂණයක් කිරිමට සේවකයන් පිරිසක් යෙදවිමට එක්තරා මන්ත්‍රිවරැන් පිරිසක් උත්සාහ කර තිබේ.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණ විට සිදුවන්නේ කුමක්ද.?????