ගතවූ පැය 24ට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් 409ක් අත්අඩංගුවට

0
130

446965-arrest-representational-getty

ගතවූ පැය 24ක කාලය තුල ගංජා, හෙරොයින්,නීතිවිරෝධි මත්පැන්, අයිස්,ගෝඩා ලග තබාගැනීම වැනි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් බස්නාහිර පලාතෙන් පමණක් පුද්ගලයන් 409 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.⁣

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, පානදුර, කිරිදිවැල, බඳුරලිය යන ප්‍රදේශවලිනි.