දැන් යළිත් දුරකථන කන්දොස්කිරියාව පටන් ගෙනය.
දැන් එය සැබැවින්ම මළ වදයක්ය.
අනික එය දැන් වැඩියෙන්ම දැනෙන්නේ ඇත්තටම රටේ පාලකයන් අපේ හෙම්බිරිස්සාව ගැනත් පණිවිඩ එව්වද ඒ අයට දැන් සැබැවින්ම අවැසි ඇත්තේ මහමැතිවරණයක් පවත්වා බලය තහවුරු කරගැනිමේ නොනිත් ආශාව පමණක් බව අපට හොදහැටි වැටෙහෙද්දි එහෙනම් එනෙම් මොන මඟුලටද අර කන්දොස්කිරියා පණිවිඩ එවන්නේ දැයි අසන්නට වන බවය.
දැන් කෙසේ වෙතත් අපේ ආරක්ෂාව අප විසින්ම සලසා ගත යුතුය යන පණිවිඩය රටේ බුද්ධියක් ඇති සැමට හදවතට පමණක් නොව බඩටම වදින්නට දැනි හමාරය.
ඒ නිසා වෙන මොක නැතත් අනේ අර දුරකනයෙ කන්දොස්කිරියා පණිවිඩ ටික නවත්තලා දාන්න .
දැන් හරිනේ .
සතුටුයිනේ . .
මහ ජන්දේට දිනත් දාගත්තනේ ……