ගම්පහත් එජාපයට ?

0
103

ගම්පහත් එජාපයට ?

නිල නොවන ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලකොටුවක් වූ ගම්පහ දිස්ත්‍රික්කය ද එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

එජාපය මන්ත්‍රී ආසන 9ක්ද සන්ධානය මන්ත්‍රී ආසන 6ක් හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන 2ක් දිනා ගැනීමට සමත්ව ඇතැයි පැවසේ.

සම්පූර්ණ ප්‍රතිඵල සඳහා
http://election.srilankamirror.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here