
සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇති කොරෝනා තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි වසම් 4 ක් අද රාත්‍රි 8 ( 26) සිට හුදකලා කිරිමට යන බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
පොල්හේන, හීරුලුගෙදර, කළුඅග්ගල සහ මිනුවන්ගොඩ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශය මෙසේ අද රාත්‍රියේ සිට හුදකලා කිරිමට නියමිතව තිබේ.