ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්‍රාම වැටුප් ලාභින්ට විශේෂ පණිවිඩයක් ….

0
87
විශ්‍රාම වැටුප්දැනට හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල විශ්‍රාම වැටුප්ලාභීන්ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විශේෂ දැනුම් දීමක් සිදුකර තිඛේ.
ඒ නොවැම්බර් 10,11 හෝ 12 යන දිනවලදී රාජ්‍ය, පෞද්ගලික බැංකු හා තැපැල් කාර්යාලවලින් සිය විශ්‍රාම වැටුප ලබාගත හැකි බව පවසමින්ය.
(දිණමිණ)