[wp_geo_map]
මෙම දුපතට හිමිකම් කීමට අදාළව දැවැන්ත විරෝධයක් පවතින සමයක මේ සම්බන්ධයෙන් අධිකරණ ක්රියාමාර්ගයක් පැවති සමයකදි ගුරුගේ විසින් රටපුරා විසිර සිටින මහාධිකරණ විනිසුරුවරුන් විශාල පිරිසක් කැදවා සුපිරි රාත්රි භොජන සංග්රහයක් ද පවත්වා තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මිගමුව ප්රාදේශීය ලේකම් අලවත්ත මහතා කියා සිටියේ මේ හෝටලය ප්රාදේශීය ලේකම්වරුන්ට පෙන්විම සදහා එහි කැදවාගෙන යන බවත්,එය නීති විරෝධි තැනක් නොවන බවත්ය.දවල් කෑම සදහා වෙනත් හෝටලයක් නොතිබුනේදැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අලවත්ත මහතා කියා සිටියේ වෙනත් තැනකට යන්නට වේලාවක් නැති බවය.