ගම්පහ පොලීසියේ තවත් ප්‍රජා සත්කාරයක්

0
292


  ගම්පහ පොලීසියේ ප්‍රජා පොලීස් සත්කාරය යටතේ තවත් දිලිදූ පවුලකට ලක්ෂ දහයකට අධික මුදලක් වැය කොට  ගෘහ භාණ්ඩ ඇතුළු අංග සම්පුර්ණ නිවසක් සාදා නිවස් හිමියන්ට භාරදීමක් පසු ගියදා උඩුගම්පොලදී සිදූවිය.
උඩුගම්පොල විදියවත්ත ප්‍රජා පොලිස් කමිටුෙවි ඉල්ලීම පරදි ධානපති ප්‍රජාවගේ දායකත්වයෙන් නො 499රැසී 1 ගොයිගම උඩුගම්පොල ප්‍රදේශයේ පර්චස් 10 ඉඩමක මෙම නිවස ඉදිකර ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්ලැල්ල මහතාගේ අධික්ෂණය යටතේ  සහකාර පොලිස් අධිකාරි ශ්‍රී ලාල් පෙරේරා මහතාගේ මැදිහත් විමෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්ෂමන් බංඩාර  හා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණවර්ධන යන මහත් වරුන්ගේ මුලිකත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශිය ලේකම් සුනන්දා ගුණතිලක මහත්මියගේ සහභාගිත්වයෙන් ප්‍රජා පොලිස් කමිටුව භාර පොලිස් සැරයන් ජයන්ත ප්‍රේමසිරි සමුර්දි නියාමක විමලා රත්නායක ඇතුළු පිරිසක් විසින් හෙටිටිආරචිචිගේ දයාරත්න මහතා ඇතුළු සිය පවුලට මෙම නිවස භාරදෙන ලදි.
ජායා රූප ඊමෙල් කර ඇතප්‍රියප්‍රේම මාණික්කරත්න1 2 3
ගම්පහ පොලීසියේ ප්‍රජා පොලීස් සත්කාරය යටතේ තවත් දිලිදූ පවුලකට ලක්ෂ දහයකට අධික මුදලක් වැය කොට ගෘහ භාණ්ඩ ඇතුළු අංග සම්පුර්ණ නිවසක් සාදා නිවස් හිමියන්ට භාරදීමක් පසු ගියදා උඩුගම්පොලදී සිදූවිය.
උඩුගම්පොල විදියවත්ත ප්‍රජා පොලිස් කමිටුෙවි ඉල්ලීම පරදි ධානපති ප්‍රජාවගේ දායකත්වයෙන්
නො 499/සී 1 ගොයිගම උඩුගම්පොල ප්‍රදේශයේ පර්චස් 10 ඉඩමක මෙම නිවස ඉදිකර ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්ලැල්ල මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ශි්‍රලාල් පෙරේරා මහතාගේ මැදිහත් විමෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්ෂමන් බංඩාර හා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණවර්ධන යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශිය ලේකම් සුනන්දා ගුණතිලක මහත්මියගේ සහභාගිත්වයෙන් ප්‍රජා පොලිස් කමිටුව භාර පොලිස් සැරයන් ජයන්ත ප්‍රේමසිරි සමුර්දි නියාමක විමලා රත්නායක ඇතුළු පිරිසක් විසින් හෙටිටිආරචිචිගේ දයාරත්න මහතා ඇතුළු සිය පවුලට මෙම නිවස භාරදෙන ලදි.


ප්‍රියප්‍රේම මාණික්කරත්න