ගම්පහ සන්ධාන මනාප සටනින් සුදර්ශණිට 2 වෙනි තැන ?

0
274

dr.sudarshaniගම්පහ සන්ධාන ලයිස්තුව තුල මනාප සදහා තියුණු තරගයක් මතුව ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ මනාප කරට කර සටනක් අපෙක්ෂකයන් කිපදෙනෙකු අතරම ඇතිව තිබිම නිසාය.
නිලනොවන අපගේ අාරංචි මාර්ග දක්වා සිටින්නේ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය දෙවන තැනට ඒමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
ප්‍රසන්න රණතුංග සහ ලංසා ප්‍රමුඛ මහින්ද පිළ විසින් මනාප සටනේදි සුදර්ශණිව කොන්කිරිම සදහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ගෙන ගියේය.
එමෙනම නිමල් ලංසා විසින් පැවැති සියළු ප්‍රචාරක රැස්විම්වලදි කියා සිටියේ මනාප සටනේ දෙවන තැන තමන්ට බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here