පාසැලක ක්‍රීඩා උත්සවයක් එතරම් සැළකියයුතු දෙයක් ලෙස ගතහැකි දෙයක් නොවේ. නමුත් සමහර දේවල් විශේෂ කොට සැළකියයුතු අවස්ථා ද ඇත . එවැනි අවස්ථාවක් පිළිබඳ සටහනක් තැබීමට අදහස් කළේ එහි වැදගත් කම සළකා ගෙනය.
ඔහු තම ව්‍යාපාරය සහ අනෙකුත් දෑ පසෙකලා මෙම සාමුහික කටයුත්ත සඳහා මැදිහත් වෙයි. ඔහු සමඟ සිටින පිරිස ඉතා උනන්දුවකින් මේ සඳහා මැදිහත් වන ආකාරය වැදගත්ය.
මේ සටහන ක්‍රීඩා උත්සවයක් පිළිබඳව කරන විස්තරයකට වඩා ගමක සාමුහිකත්වය සහ ගමේ ක්‍රියාත්මක වන සැබෑ නායකත්වයක් පිළිබඳව දැනෙන හැඟීමක සටහනකි.