ගරා වැටෙන්නට ඉඩනොදි ප්‍රතිසංස්කරනය කොට ධිවර ෙකෟතුකාගාරයක් කරන්න

0
102

KONICA MINOLTA DIGITAL CAMERAමිගමුව ධිවර කර්මාන්තයට ඉත සුවිශේෂි ස්ථානයක් උසුලයි . මාලූ සදහාම ප්‍රසිද්ධ නගරයකි . එවකට මිගමුවේ මාලූ වෙළද පොළක අවශ්‍යතාවයක් වුහෙයින්  ඉංග්‍රිසි පාලන සමයේ වර්ෂ 1917 දි මිගමුව කාමච්චෝඩෙ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තනා එය ද නිගම්බු ෂ් මාර්කට් ලෙස ස්ථීර මාලූ වෙළද පොළක් පිහිටුවිය.
අද වන විට මෙම ගොඩනැගිල්ල මාලූ වෙළද වෙළන්දියන් 15 ක් පමන  සමහර දිනයන්හි වෙළදාමේ යෙදේ. අද වනවිට එක් කොටසක් අයිස් ගබඩාවක් ලෙස භාවිතා කරනූ ලබයි . මාලූ වෙළදාම් කිරිමටත් කොටසක් වෙන්කර තව සිව් වසරකින් සියවසරක් සපිරෙන මෙම පැරණි ගොඩනැගිල්ල   ප්‍රතිසංස්කරනය කොට  නව පරපුරට මිගමුව ධිවර කර්මාන්ත හා මාලූ වෙළදාමෙ ඉතිහාසය දැනගැනිමටත් මෙම ප්‍රදේශයේ එදා ජන ජිවිතය වත්මන් පරපුරටත් පාසැල් ළමුන්හට දැනගැනිමටත් අවස්ථාවක් ලැඛෙනු ඇත . .මෙම ගොඩනැගිල්ල ධිවර කෟතුකාගාරයක් ලෙස පිහිටුවිමට එය භාරකාරුවන්  පියවර ගන්නෙනම් ප්‍රයොජනවත්වේ .
සුජාඉල් මුනිර් – මිගමුව                     2013-02 10