මෙහිදී ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී මෙම වැඩසටහන රටේ ජාතික සහා ආගමික සහජීවනය වෙනුවෙන් කැපවී ඇති බවත් සමගිය හා සාමය ගොඩනැගීම සියලූම ආගම් වල අරමුණ බවත් සදහන් කරන ලදී. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ මෙහෙවර අගය කිරීම උදෙසා වන අතර ජනාධිපතිවරයා ඔහුගේ ගුණ සමරමින් සදහන් කළේ සංහිදියාව ඇතිකළ හැක්කේ අධ්‍යාත්මික නායකයින් ට පමණක් බවයි.