ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමන්ගේ දේහය ලංකාවට !

0
125

ශිරාන් පියතු(දෙවන සංස්කරණය )මීගමුවේ මෙන්ම වෙනත් ප්‍රදේශවල පිහිටි දොන් බොස්කොස්කෝ ආයතන මගින්  තාක්ෂණික අධ්‍යාපනය ඉහලටම ඉගෙන ගැනිම සදහා අවස්ථාව නොලැබෙන දුප්පත් පවුල් වල දරුවන්ට හට ඒ වරම ලබාදෙමින් විශාල සේවයක්’ සිදුකළ ගරු ශිරාන් පියතුමන් පසුගිය කාලයේ සිය දුත මෙහෙවර සදහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් තිබුණි.

(GERMANY OUT) LKA, Sri Lanka, Negombo: Father Shiran, leader of the Don Bosco technical center and a trainee working on a maschine (Photo by Markus Matzel/ullstein bild via Getty Images)
(GERMANY OUT) LKA, Sri Lanka, Negombo: Father Shiran, leader of the Don Bosco technical center and a trainee working on a maschine (Photo by Markus Matzel/ullstein bild via Getty Images)


එහිදි හෘදයාබාදයක් වැළදිම හේතුවෙන් ස්වර්ගස්ථ වු ගරු ශිරාන් කැරව්ගොඩගේ පියතුමගේ දේහය (පැර්සියේ දී) ජුනි මස 7 වන දින එනම් අද දින ලංකාවට ගෙන එනු ලැබ තිබේ.
මේ වන විට දේහය ගුවන් තොටුපලෙන්  නිදහස් කර ගැනිමට අවැසි ලියවිලි සැකසෙමින් ඇති බැව් වාර්ථා වේ.fr.shiran body
අද සවස 6.00 සිට 9.00 වන තෙක් දේහය කදාන ශාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයේ තැන්පත් කෙරේ.
දැනට රට තුල පවතින තත්වය අනුව සිමිත පිරිසකට දේහයට අවසන් ගෞරව දැක්විමට අවසර ලබා දී ඇත. ගිහි ඇදහිලිවන්තයන්ට නිවසේ සිට එතුමන්ගේ ආත්මය වෙනුවෙන් යඳින ලෙස සැලේසියානු පියවරුන් විසින් කාරුණිකව ඉල්ලා සිටිති.
ගරු ශිරාන් පියතුමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට දින සිදුකිරිමට නියමිතය.received_258922238508904received_380515926238217