ගල් කන්ද හන්දියේදී අනතුරට ලක්වූ තරුණයා හදුනා ගැනේ

0
109

අද අලුයම ගල්කන්ද හන්දියේදී ලොරියක ගැටී සිය යතුරු පැදිය ගිනිගෙන පසුව මියගිය තරුණයා බන්ඩාරවෙල  ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් වන මත්තුම හේවගේ ජගත් රූපසිංහ යන පුද්ගලයෙක් බව මීගමුව පොලීසිය විසින් හදුනාගෙන තිබේ.  ඔහු කටුනායක රැකියාවකට පැමිණ ඇති බව  වාර්තාවේ. මෙම පුද්ගලයා ගේ යතුරු පැදිය ගැටී ඇත්තේ ඊයේ රාත්‍රිෙය් පැවති  සංගීත  ප්‍රසංගයක් නිමාවී එම සංගීත භාණ්ඩ ප්‍රවාහනය කරමින්  තිබූ ලොරි රථයකට බව ද වාර්තාවේ.  ඔහුගේ දේහය මේ වන විට මීගමුව  රෝහලට ගෙන යන ලදී.