ගහක අත්තක් වැටුනම ඒක හරියට අයින් කරගන්න බැරි මරු පාලනේ..?

0
282

පහුගිය දවසක තෙල්වත්ත හංදියේ මිගමුව නගරය පැත්තට යන ශා. ජෝශප් විදියේ පෑන් එෂියා බැංකුව ලග තියෙන මාර ගහේ අත්තක් කඩන් වැටිල පාර අවහිර වුනා.රථවාහන වලට ලොකු හිරිහැරයක්.

ඉතින් මේක ඉක්මනට විධිමත් විදියට අයින් කරගන්න බැරි නිලධාරින් නම් මේ මිගමුවේ ඉන්නේ කාට කියන්නද?

නගර සභාවේ හැටහුටා මාරක් සේවකයේ ඉන්නව.PRD එකට වගේම RDA එකටත් කම්කරුවෝ ඉන්නව.

ඉතින් මේ කව්රුත් නැනේ මේක හරියට අයින් කරල දාන්න.

ඉතින් කොහොමද හරින් මහත්තයෝ මිගමුවේ සංචාරක කර්මාන්තෙ දියුණු කරන්නේ.??